විභාග භීතිකාව දුරු කර, මනෝවිද්‍යාත්මකව දරුවන්ගේ මතක ශක්තිය (Active Recall) වර්ධනය කරන අංක 1 ස්වයං අධ්‍යයන වේදිකාව. Sri Lanka's #1 self-study platform designed to eliminate exam fear and scientifically boost memory retention through Active Recall.
අපගේ අරමුණ හුදෙක් පොත් විකිණීම නොව, දරුවාගේ මොළය අවදි කරමින් දරුවන්ගේත් දෙමාපියන්ගේත් බලාපොරොත්තු මල්ඵල ගැන්වීමයි. Our goal is not merely selling books, but awakening the child's mind and fulfilling the hopes of both students and parents.
කටපාඩම් කිරීම වෙනුවට, දිනපතා ප්‍රශ්න හරහා මොළය වෙහෙසවීමෙන් පාඩම් මතක තබා ගැනීමේ නවීන මනෝවිද්‍යාත්මක ක්‍රමය අපි හඳුන්වා දෙමු. Instead of rote memorization, we use daily question-based mental stimulation—a proven psychological method for long-term memory.
පන්ති කාමරයේදී අහිමි වන ආත්ම විශ්වාසය, අපගේ Flashcards සහ QR විවරණ මඟින් ගෙදරදී තනිවම ගොඩනඟා ගැනීමට දරුවාට හැකියාව ලැබේ. Rebuild lost classroom confidence right at home with self-paced Flashcards and step-by-step QR video explanations.
පීඩනයකින් තොරව, ගේම් එකක් ප්ලේ කරනවා වගේ (Gamified learning) දිනපතා ඉගෙනීමට අවශ්‍ය පරිසරය අප නිර්මාණය කර ඇත. We have created a stress-free, game-like daily learning environment where children genuinely enjoy studying every day.
අද බොහෝ නිවෙස්වල ඉගෙනීම සම්බන්ධයෙන් පවතින ප්‍රධානතම ගැටලු හඳුනාගෙන ඒවාට ස්ථිර විසඳුම් ලබා දීම අපගේ දැක්මයි. Our vision is built on identifying the most common educational struggles in homes today and providing permanent, stress-free solutions.
මෙම ගැටලු සියල්ල විසඳා දරුවන්ගේත් දෙමාපියන්ගේත් අධ්‍යාපනික බලාපොරොත්තු මල්ඵල ගැන්වීම අපගේ එකම දැක්මයි! Solving these real-world challenges and turning the dreams of students and parents into reality is our ultimate vision!
සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම (Bilingual) Available in Both Sinhala & English Mediums (Bilingual)
ඔබේ දරුවාගේ ගැටලුවට ගැළපෙනම පාඨමාලාව තෝරාගැනීමට වමට ස්වයිප් (Swipe) කරන්න. Swipe left to choose the program that solves your child's specific learning need.
දරුවා දිනපතා පාඩම් නොකිරීම, කාලසටහනකට වැඩ නොකිරීම සහ දරුවාගේ සැබෑ ප්‍රගතිය දෙමාපියන්ට බලාගැනීමට ක්‍රමයක් නොතිබීම. Lack of daily study habits, no structured routine, and parents having no clear way to track weekly progress across subjects.
Magic Box එක ගෙදරටම එනවා (ඩිලිවරි ෆ්‍රී)! Magic Box delivered home (Free Delivery)!
MathLearn Video Series එක සම්පූර්ණයෙන්ම නොමිලේ! MathLearn Video Series included 100% FREE!
සතියෙන් සතිය දෙමාපියන්ට ප්‍රගති වාර්තාවක්! Weekly 5-subject progress report for parents!
පොඩි පන්තිවල මූලික ගණිත කොටස් අමතක වීම නිසා ගණිතය එපා වී ලකුණු 50 ට හෝ 30 ට වඩා අඩුවෙන් ලබා ගැනීම. Scoring below 50 or 30 marks in Mathematics due to forgotten lower-grade fundamentals and fear of math.
ගණිතය පොඩි පන්තිවල මුල සිටම ආවරණය කරයි. Covers math basics from lower grades upwards.
ලකුණු 30 ට අඩු දරුවන්ට ඊටත් වඩා හොඳයි! Specially effective for students below 30 marks!
පියවරෙන් පියවර පැහැදිලි කරන QR විවරණ වීඩියෝ. Step-by-step QR video explanations included.
විශාල පෙළපොත් පෙරළමින් පාඩම් කිරීමට ඇති කම්මැලිකම සහ කටපාඩම් කරන කරුණු විභාගයේදී ඉක්මනින් අමතක වීම. Boredom of flipping through thick textbooks and forgetting memorized facts right during the exam.
පොත් පෙරළමින් කාලය නාස්ති කිරීම අවශ්‍ය නැත. Cover the syllabus without flipping heavy books.
විෂයයන් 5 ටම අදාළව Flashcards 10,000+ ක්! Over 10,000+ Flashcards across all 5 subjects!
අවුරුද්දටම රු. 1,500 යි - කෙටි කාලයකින් සිලබස් කවර්! Only Rs. 1,500/year for rapid syllabus revision!
පාඩම් දැන සිටියත් ප්‍රශ්න පත්රයකට පිළිතුරු ලියන විට සිද්ධාන්ත ගලපාගත නොහැකි වීම සහ විභාග ප්‍රශ්න පත්‍ර නුහුරු වීම. Knowing lessons individually but struggling to apply theories and score marks when facing full exam papers.
වාරයකට ගණිත ප්‍රශ්න පත්‍ර 10 ක් සිද්ධාන්ත සමඟ! 10 full math papers per term with complete theory!
බිංදුවේ (0) ඉඳලාම පැහැදිලි කරමින් වීඩියෝ මඟින් උගන්වයි. Explained from 0 upwards through clear videos.
මුද්‍රිත PaperDrill පොතද පැකේජය සමඟ හිමිවේ. Includes the printed PaperDrill workbook!
පාසලේ හෝ පන්තියේදී මඟහැරුණු හෝ තේරුම් ගැනීමට අපහසු වූ ගණිත පාඩම් නිවසේදී නැවත මුල සිට ඉගෙනීමට ක්‍රමයක් නොතිබීම. Not having a practical way at home to re-learn missed or confusing school math lessons through worked examples.
සියලුම ගණිත පාඩම් සඳහා පැහැදිලි වීඩියෝ පාඩම්. Clear video lessons for every single math topic.
ප්‍රශ්න 1,350 ක් ඇසුරෙන් මුළු සිලබස් එකම ආවරණය කරයි. Covers the entire syllabus via 1,350 questions.
BrainGym 5-in-1 පැකේජය ගන්නා අයට මෙය නොමිලේ! Included FREE with the BrainGym 5-in-1 package!
ඇතුළු වීමට අවශ්‍ය App එක මත ක්ලික් කරන්න Tap on an application below to log in